Geological Survey and Mines Bureau

ඔබ මෙතනයි : මුල් පිටුව
www.gsmb.gov.lk

දැක්ම
භූ විද්‍යාත්මක තොරතුරු බිහි කිරීමේ සහ බෙදාහැරීමේ ද ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් සඳහා ඉතාම තිරසාර අකාරයෙන් පතල් කැණීම් සහ පිරි සැකසුම් පාලනය කිරීමේ ද ප්‍රමුඛ ජාතික භූ විද්‍යා  ආයතනය බවට පත් වීම.

මෙහෙවර
භූ විද්‍යාත්මක තොරතුරු, උපදෙස් සහ සේවා ප්‍රතිපත්ති සම්පාදකයන් ට සහ ප්‍රජාවට සැපයීම ත් පාරිසරික තිරසාරත්වය සහතික කෙරෙමින් රටේ පවතින ඛනිජ සම්පත් ආර්ථික සංවර්ධනය සඳහා ප්‍රවර්ධනය කිරීම සහ කළමනාකරණය කිරීමත් භූ විද්‍යා  සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ මෙහෙවර වේ. මෙම ආයතනය ඛනිජ සම්පත් ගවේෂණය නිස්සරණ අගය වැඩි කිරීම, ප්‍රවාහනය සහ වෙළඳාම යන මේ කටයුතු ද පාලනය කරයි.

 

ප්‍රධාන මෙනුව


නැවුම් පුවත්

  • ජනාධිපති සම්මාන උළෙල - 2018 වැඩිදුර...

  • හරිත වැලි තොටුපොළ සංකල්පය පඟරගම්මන මහවැලි ගඟ අසබඩ දී ආරම්භ කෙරේ වැඩිදුර...

  • කුලියට හෝ බද්දට කාර්යාල සඳහා ඉඩ පහසුකම් ලබා ගැනීම කෑගල්ල, මාතලේ, පුත්තලම, වවුනියාව හා මුලතිව් ප්‍රාදේශීය කාර්යාල වැඩිදුර...

  • භූ විද්‍යා බක්මහ උදානය -2018 වැඩිදුර...

  • භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය රජත ජයන්තිය (1993-2018) නිමිතිකොට ගෙන "භූ අභිමානි" සේවා ප්‍රණාම උළෙල වැඩිදුර...

භූමිකම්පා හා සුනාමි