Geological Survey and Mines Bureau

நீங்கள் இங்கே உள்ளீர்கள் : முதற் பக்கம் செய்திகள் புதிய செய்திகள் භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය රජත ජයන්තිය (1993-2018) නිමිතිකොට ගෙන "භූ අභිමානි" සේවා ප්‍රණාම උළෙල

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය රජත ජයන්තිය (1993-2018) නිමිතිකොට ගෙන "භූ අභිමානි" සේවා ප්‍රණාම උළෙල


භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය රජත ජයන්තිය (1993-2018) නිමිතිකොට ගෙන "භූ අභිමානි" සේවා ප්‍රණාම උළෙල ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා, මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මැතිතුමාගේ සහභාගීත්වයෙන් සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ වත්මන් සභාපති අසේල ඉද්දවෙල මහතාගේ අධීක්ෂණය යටතේ 2018 මාර්තු මස 26 දින ප.ව. 6.00 ට බත්තරමුල්ල "Waters Edge" හී දී පැවැත්විණ.

 

முதன்மைப் பட்டியல்