භූ විද්‍යා බක්මහ උදානය -2018
සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිතිකොට ගනිමින් භු විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ වත්මන් සභාපති තුමාගේ අධීක්ෂණය යටතේ සුභසාධක සංගමය විසින් සංවිධානය කළ "භූ විද්‍යා බක්මහ උදානය" ජන ක්‍රීඩා රැසක් සමඟින් මෙවරත් 2018.04.08 දින දවස පුරා අංගම්පිටිය ක්‍රීඩාංගනයේ දී ඉතා උත්සවශ්‍රීයන් පැවැත්විනි.