Geological Survey and Mines Bureau

You are here : Home News Latest News ජනාධිපති සම්මාන උළෙල - 2018

ජනාධිපති සම්මාන උළෙල - 2018

ජනාධිපති සම්මාන උළෙල - 2018

 

පිවිතුරු හරිත පරිසරයක් ගොඩනගමින් සුපිරිසිදු හරිතමය ශ්‍රී ලංකාවක් කරා සමස්ථ සමාජයම ඒකරාශී කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ජාතික හරිත සම්මාන වැඩසටහන 2018 වසරේ දී ශ්‍රී ලංකා නෙක්ස්ට්- නීල හරිත යුගයක් - 2018 වැඩසටහනට සමගාමීව පැවැත්වීමට සැලසුම් කර ඇත.

එම වැඩසටහන පිළිබඳ විස්තර මධ්‍යම පරිසර අධ්කාරියේ වෙබ් අඩවියේ සබැඳිය හරහා ලබා ගත හැක.

 

Main Menu